Monday, August 1, 2011

මාත් බ්ලොගියක් පටං ගත්ත

ඕං ඉතින් බුකියට වෙලා පිස්සු නටල (පිස්සුම නැ‍ටුවෙත් නෑ. වැඩක් ඇති දේකුත් කලා) කොහෙං කොහොම හරි බ්ලොග් මෙව්ව එකකුත් පටං ගත්ත. :D  තාම නම් මේ බ්ලොග් මෙව්ව එකට අලුත්.පටං ගත්තට මොකෝ ලියන්නෙ මොනාද කියලවත් දඤ්ඤෙ නෑ..

12 comments:

  1. ලියමු ලියමු.. අපි එන්නම් බලන්න.. සින්ඩි වලටත් දාන්න..

    ReplyDelete
  2. ලියමුකෝ බලන්න අපිත් ලියනවනේ.ඔන්න සුභ පැතුම්

    ReplyDelete
  3. එල එල...සාදරයෙන් පිලිගන්නවා!

    ReplyDelete
  4. හා හා ..ලියමු..බලමු.

    ReplyDelete
  5. මාක් මාමෙ,
    ඉස්සෙලම මගේ සුභපැතුම් අලුත් බ්ලොග් මෙව්ව එකට. මමත් මගෙ බ්ලොග් දෙක පටං ගත්තෙ හා හා පුරා කියලා ගිය මාසෙ. අනේ මාමෙ ඒ පැත්තෙත් ඇවිත් බුලත් විටක් හෙම කාලා යං. මේං යතුරු (අපේ මායියා විතරක් ඉන්නකොට ඒ පැත්තෙ හෙම එනව නෙමේ යතුරු තිබුනට හරිද?
    http://matahithenahatty.wordpress.com/
    මේ අනික
    http://dude-heydude.blogspot.com/

    ඉතිං ඔය මොනව හරි ලියල දාන්න මාමෙ අපිත් වෙලාව ලැබන හැටියට කියවඤ්ඤං. එහෙනං ජය වේවා. ඕං අපි ගියා.
    henryblogwalker
    නොහොත්
    dude

    ReplyDelete
  6. එල එල..මමත් නිකන් ඉන්නවට පටන් ගත්තට ලියන්නේ මොනවද දන්නේ නෑ..හරි හරි අපි හෙමින් ඉගෙන ගමුකෝ..වෙලාවක් තියනවනම් මේ පැත්තෙත් එන්න..ජය වේවා..
    http://magepituwa.blogspot.com/

    ReplyDelete
  7. ලියමු ලියමු..සුභ පතනවා....

    ReplyDelete
  8. ලියමුකෝ එහෙනම් බලන්න.

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නකෝ මාර්ක් මාමේ!

    ReplyDelete
  9. ලියමු ලියමු එහෙනම්.පූර්විකාවත් එක්කම පෝස්ට් එහෙකුත් බැස්සුවානම් සුපිරි.

    ReplyDelete
  10. එල එල....... හොන්ද හොන්ද වෙබ්සයිට්, ගැජට් ගැන දැනගන්න මේ පැත්තර එන්න
    http://todaytofuture.blogspot.com/

    ReplyDelete
  11. එල එල නියමායි...! සාදරයෙන් පිළිගනිමු.

    ReplyDelete