Monday, August 1, 2011

මාත් බ්ලොගියක් පටං ගත්ත

ඕං ඉතින් බුකියට වෙලා පිස්සු නටල (පිස්සුම නැ‍ටුවෙත් නෑ. වැඩක් ඇති දේකුත් කලා) කොහෙං කොහොම හරි බ්ලොග් මෙව්ව එකකුත් පටං ගත්ත. :D  තාම නම් මේ බ්ලොග් මෙව්ව එකට අලුත්.පටං ගත්තට මොකෝ ලියන්නෙ මොනාද කියලවත් දඤ්ඤෙ නෑ..